HEAL THE MIND
(How the social background influences to cause depression?)
මානසික අවපීඩනය සඳහා සමාජ පසුබිම බලපාන ආකාරය 🧏🏻♂️🧏🏼♀️
මානසික අවපීඩනය මානසික රෝගයක් වන අතර සෑම පසුබිමකින් ම සහ රැකියාවකින්ම ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී බලපෑම් කළ හැකි ය. පුද්ගලයකු ජීවත්වන සමාජ පසුබිම අධික ආතතියක් ඇති කළ හැක .මානසික රෝග සහ මානසික යහ පැවැත්මේ බොහෝ අංශයන් සමාජ සාධක (ස්ත්‍රී පුරුෂභාවය ,සමාජ පන්තිය, ජාතිය සහ ජනවාර්ගිකත්වය සහ ගෘහස්ථ රටාවන් වැනි) සහ සමාජ ආයතන (ආබාධිත සහ සමාජ ආරක්ෂණ පද්ධති, ශ්‍රම වෙළෙඳපොළවල් සහ සෞඛ්‍ය සේවා සංවිධාන වැනි) කෙරෙහි බලපායි.
විවිධාකාර සමාජ හෝ සම්බන්ධතා අන්තර් ක්‍රියා හෝ සිදුවීම් මානසික අවපීඩනයට හේතු විය හැක.
1.ආදරණීය කෙනෙකුගේ මරණය.
2.දික්කසාද හෝ ප්‍රේම සම්බන්ධයක් වැනි විවාහ ගැටලු.
3.රැකියාව අහිමිවීම මූල්‍යමය ගැටලූ දුප්පත්කම,නිවාස නැතිකමට හේතු.
4.පවුල තුල හිංසනය වැනි අවුල් සහගත අනාරක්ෂිත හා භයානක ගෘහ ජීවිතය.
5.ආත්ම විශ්වාසය අඩපණ කරන අනිසි සම්බන්ධතා
6.වෙනත් නගරයකට යාම
7.අපයෝජනය ,නොසලකා හැරීම, ස්ත්‍රී දූෂණය වැනි බරපතළ කම්පන.
8.කම්පනයට නිරාවරණය වීම විශේෂයෙන් ම දැඩි ආතතියක් ඇති කරයි.
උදා: ප්‍රචණ්ඩත්වයට ගොදුරැ වීම හෝ ඒවාට සාක්ෂි දැරීම, වෙනත් කෙනෙකුගේ මරණයේ අත්දැකීම් ලැබීම.
9. ළමා කාලය තුළද බොහෝ පුද්ගලයින් මෙලෙස කම්පන සහගත තත්ත්වයට මුහුණ දී ඇත.
උදා: ශාරීරික හිංසනය, දෙමව්පියන්ගෙන් වෙන්වීම.
සමාජය තුළ තමාට තිබෙන ස්ථානය හා වෙනත් කෙනෙකුගේ ස්ථානය කෙරෙහි අවධානය යොමු කිරීමේ සංස්කෘතික වෙනස්කම් මානසික අවපීඩනයේ ව්‍යාප්තිය හා සම්බන්ධය වේ.
බාහිර සමාජය විසින් දැනුවත් හෝ නොදැනුවත්ව සමහර පුද්ගලයින්ව මානසික අවපීඩනයෙන් පෙළෙන්නන් ලෙස ලේබල් කර ඇත.ඇත්ත වශයෙන්ම මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින් සිටිති. නමුත් නිසි ලෙස වෙනස්කොට සැලකීමෙන් තොරව රෝග විනිශ්චය ලබා දෙන සමාජයක් ඇත්ත වශයෙන්ම වැරදි ය.
How the social background influences to cause depression? 🧏🏻♂️🧏🏼♀️
Depression is considered as a mental illness and it can affect anyone in any condition and any situation. One's social condition can cause depression too. Mental illness and many aspects of mental health can cause social backgrounds (gender, social class, nationality and ethnicity and domesticity) and social establishments (differently baled and social security establishments, labor market and healthcare organizations).
Depression can be caused by various social interactions or incidents.
1. Death of a dear person.
2. Divorce or breakups.
3. Joblessness, financial problems, poverty
4. Domestic violence
5. Inappropriate affairs that harm self-confidence
6. Moving to another city
7. Sexual abuse and neglecting and other shocking experiences
8. Critical mental trauma
Ex: Experiencing violence or witnessing
Experiencing death of another
Many have experienced these incidents in the childhood too.
Ex: physical abuse, separation from parents
The spread of depression is linked with one's place in society and consideration of other's place.
Society has branded some people as mental patients with or without knowing. Even though there are people who are suffering from this, it is wrong to discriminate them without proper inspection.

No comments:
Post a Comment