HEAL THE MIND
(Who is at risk for depression?)
බහුල වශයෙන් මානසික පීඩනයට නතුවන සමාජ කණ්ඩායම් 👥👥
මානසික අවපීඩනය ඕනෑම කෙනෙකුට බලපාන අතර ,ජනගහනයේ ඇතැම් කොටස් මානසික අවපීඩනය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත . උදාහරණයක් ලෙස මානසික අවපීඩනය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ.
1.කාන්තාවන්- මානසික අවපීඩනය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුල වේ. කාන්තාවන් මානසික අවපීඩනයට ගොදුර වීමට වැඩි ඉඩකඩක් ඇත. විශාල වශයෙන් කාන්තා හෝමෝන මෙයට බලපායි .
2.වයස අවුරුදු 45 ත් 65 ත් අතර පුද්ගලයින් -මැදිවියේ පුද්ගලයින් මානසික අවපීඩනය සඳහා වැඩි අවදානමක් ඇත .
3.ආර්ථික වශයෙන් අස්ථාවර වූ පුද්ගලයින්.
4.මානසික ආබාධයකින් පෙලෙන පවුලේ සාමාජිකයෙකු සිටින පුද්ගලයින් .
5.නින්දේ ගැටලු සහිත පුද්ගලයින් .
6.බරපතළ රෝග ආබාධවලින් පෙළෙන්නන්- රෝගාබාධ තත්ත්වයන් සමග ඇතිවෙන වේදනාව සහ ආතතිය පුද්ගලයකුගේ මානසික තත්ත්වයට හානි කළ හැක.
උදාහරණ ලෙස පිළිකා ,හදවත් රෝග.
7.අතවරයට ලක්වූ පුද්ගලයින්
8.සමාජය තුළ හුදෙකලා වූ පුද්ගලයින් සහ ආශ්‍රය කිරීමට මිතුරන් නොමැති පුද්ගලයින්
9.රැකියා අහිමිවූ පුද්ගලයින්
10.දික්කසාද වූ පුද්ගලයින්.
11.ආදරණීයෙකුගේ වෙන්වයාමකට මුහුණ දුන් පුද්ගලයින්.
12.මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කරන්නන් - මත්ද්‍රව්‍ය හා මත්පැන් මොලේ රසායනික වෙනස්කම් වලට තුඩු දිය හැකි අතර මානසික අවපීඩනය ඇතිවන අවධානම වැඩිකරයි.
Who is at risk for depression? 👥👥
Mental depression can influence on anyone & there's a high risk in affecting mental depression for certain sections of population. For instance mental depression can be mostly identified among women rather than men.
1. Women are more prone to depression rather than men. It is because of the influence of female hormones.
2. Middle aged people & people in between 45-65 age gap are at a high risk of being victims of mental depression.
3. Economically unstable people.
4. People having mentally disabled family members.
5. People with sleeping problems.
6. People who have severe diseases like cancer & heart attacks basically affect a persons mentality because of the pain & stress from such diseases.
7. Abused people
8. Isolated people in society & those who haven't friends to closely associate.
9. People who have lost their jobs.
10. Divorced people.
11. People who have experienced the separation of a loved one.
12. Drug addicted people are at a high risk of being victims of mental depression because drugs & alcohol affects chemical change in the brain.

No comments:
Post a Comment