HEAL THE MIND
(How do I get help for depression? )
මානසික පීඩනය දුරුකරලීමට ගත හැකි ක්‍රියාමාර්ග 😇🙇🏻♂️
මානසික අවපීඩනය දිගු කාලයක් පවතින අතර එය අපගේ ජීවිතයට ද බලපායි. මානසික අවපීඩනය සඳහා තමන්ට තමා විසින්ම උදව් ලබා ගත හැක.
1.ඔබට සමීප කෙනෙකු සමග විවෘතව කථා කිරීම.
2.වර්තමානය කෙරෙහි ඔබගේ පූර්ණ අවධානය යොමු කිරීම.
3.ශාරීරික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම. උදාහරණයක් ලෙස හොඳ නින්දක් ලබා ගැනීම.එය අපගේ මනෝ භාවය වැඩි දියුණු කිරීමට සහ අපගේ ශක්ති මට්ටම වැඩි කිරීමට උපකාරී වේ.
4.සෑම විටම ක්‍රියාශීලීව සිටීම. උදාහරණයක් ලෙස නව විනෝදාංශ ආරම්භ කිරීම, ස්වෙච්ඡා සේවය
5.මනෝභාවය පිළිබඳ දිනපොතක් තබාගැනීම. එමගින් ඔබේ මනෝභාවයේ වෙනසක් පිළිබඳ සොයා ගැනීමට ඔබට හැකිවේ .
6.සොබාදහම තුළ වැඩි කාලයක් ගත කිරීම.
7.ඔබේ ආත්මාභිමානය වැඩි දියුණු කිරීම.
මීට අමතරව පහත ප්‍රතිකාර ද අපට ලබාගත හැක.
1.ස්වයං-උපකාර වැඩසටහන හරහා වැඩි කිරීම.
2.මානසික අවපීඩනය සඳහා කතා කිරීමේ ප්‍රතිකාර ලබා ගැනීම. උදාහරණයක් ලෙස අන්තර් පුද්ගල චිකිත්සන.
3.මානසික පීඩනය සඳහා ඖෂධ ලබා ගැනීම.
මීට අමතරව මානසික අව පීඩනය පාලනය සඳහා අපගේ පවුල හා මිතුරන් තුළින් ද අපට සහාය ලබාගත හැක .
1.ඔබේ පවුලේ සහ මිතුරන් ගෙන් උදව් ලබා ගැනීම ඔබට දැනෙන දේ හෝ ඔබේ ගැටළුව පිළිබඳ ඔවුන් සමග කතා කිරීම.
2.ඔබේ පවුලේ අයත් එක්ක එකට එකතු වී නිවසේ වැඩ කටයුතු සිදුකිරීම .
3.ඔබේ මිතුරන් සමග චිත්‍රපටි නැරඹීමට ,උත්සව වැනි අවස්ථාවන්ට සහභාගී වීම.
How do I get help for depression? 😇🙇🏻♂️
Mental depression lasts for a long time & it affects our lives. You can help yourself to avoid from depression.
1. Talk openly with someone close to you.
2. Pay all your attention on the present situation.
3. Take care of your physical health. For instance take a good sleep & it affects to improve your mentality.
4. Always be active & try to initiate new hobbies & engage in volunteering services.
5. Try to maintain a diary & there by you can identity if there are any changes in your moods.
6. Allocate more time to be with nature.
7. Improve your self- esteem.
Apart from that we can also get treatments as mentioned in the below.
1. Focus on self- help programmes
2. Getting speech therapy like interpersonal therapy to reduce mental depression.
3. Getting medicine.
Apart from that we can get help from our family & friends in order to control mental depression.
1. Talk with your friends & family about your problems.
2. Try to be with your family members in doing household works.
3. Attend ceremonies & watch movies with your friends.

No comments:
Post a Comment