EXPLORE THE GREEN
(Government intervention to Eco Tourism development..)
Government intervention to Eco Tourism development 🎯
Government plays an important role in promoting sustainable eco-tourism development Territorial local authorities are responsible for providing infrastructure and amenities the sector requires. These stakeholders can offer informed assessment on the effectiveness of local government’s operations.
Government agencies have to provide legislations, regulations, and controls for eco-tourism in order to ensure its tourism industry can sustain its level and compete with other tourist destination. The promotion on tourist destinations helps its national economic and attraction competitiveness around the world.
Government participation is necessary in developing economies where tourism planning and promotion tend to be controlled directly by government. The eco-tourism activity should have a strong focus on learning through interpretation of local eco systems and cultural heritage.
පරිසර සංචාරක කර්මාන්තය සඳහා රජයේ මැදිහත්වීම. 🎯
තිරසාර පාරිසරික සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිර්‍රීම සඳහා රජය වැදගත් කාර්‍යභාර්යක් ඉටු කරයි. මෙම අංශයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සදහා පළාත් පාලන ආයතන වගකිව යුතුය. මෙම අංශ වලට දේශීය රජයේ මෙහෙයුම් වල ඵලදායීතාව පිළිබඳව දැනුවත් තක්සේරුවක් ඉදිරිපත් කල හැකිය.
සංචාරක කර්මාන්තයට එහි ප්‍රශස්ත මට්ටමට පවත්වාගෙන යාමට සහ අනෙකුත් සංචාරක ගමනාන්තයන් සමග තරඟ කිරීමට හැකිවන පරිදි සංචාරක කර්මාන්තය සඳහා නීති, රෙගුලාසි සහ පාලනයන් සැපයීමට රාජ්‍ය ආයතන වලට සිදු වේ. සංචාරක ගමනාන්තයන් ප්‍රවර්ධනය කිරීම එහි ජාතික ආර්ථික හා ආකර්ෂණීය තරඟකාරීත්වයට උපකාරී වේ.
සංචාරක කර්මාන්තය සැලසුම් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඍජුව ම පාලනය කිරීම මගින් සහ එමඟින් පාලනය වන ආර්ථිකයන් සංවර්ධනය කිරීම සඳහා රජයේ සහභාගීත්වයය අත්‍යවශ්‍ය වේ.

No comments:
Post a Comment