EXPLORE THE GREEN
(What is Eco Tourism ?)
What is Eco Tourism ? 🏕️✨
Ecotourism is a huge trend right now. The main reason behind that is, most people love to experience the beauty of nature. According to the international ecotourism society, ecotourism is a responsible travel to natural areas that conserve the environment, sustain the well-being of the local people, and involves interpretation and education.
Indeed, it has a lot of benefits such as, it can contribute to a country's economic development and also benefit local people. For developing countries, ecotourism is the second most important source of foreign exchange. It also can bring job opportunities and increase local people’s income.
As a person, we must contribute to develop this ecotourism industry because that gives a great opportunity for increasing our beauty of nature and also it will be a huge contribution to develop the economics of the countries.
පාරිසරක සංචාරය යනු? 🏕️✨
ඇත්ත වශයෙන්ම, පාරිසරික සංචාරය අද වන විට විශාල ප්‍රවනතාවක් බවට පත් වී ඇත. එයට ප්‍රදාන හේතුව වන්නේ බොහෝ පුග්ගලයන් පරිසරයේ සුන්දරත්වය අත්දැකීමට වැඩි කැමැත්තක් දැක්වීමයි. අන්තර්ජාතික පාරිසරික සංචරාරක සමජයට අනුව, පාරිසරික සංචාරය යනු පරිසරය සංරක්ෂනය කිරීම, දේශීය ජනතාවගේ යහපතම පවත්වා ගැනීම සහ අධ්‍යාපනය සම්බන්ධ ස්වභාවික ප්‍රදේශ කෙරෙහි වගකිව යුතු සංචාරයකි.
සැබවින්ම. පාරිසරික සංචාරය තුල බොහෝ ප්‍රතිලාබ අඩංගු වේ. එනම්, එය දේශීය ආර්ථිකය සංවර්ධනයට දායක විය හැකි අතර දේශීය ජනතාවටද ප්‍රතිලාභ ලබා දෙයි.විශේෂයෙන්ම, සංවර්දනය වෙමින් පවතින රටවලට මෙය විදේශ විනිමය උපයන වැදගත් මුලාශ්‍රයකි.තවද, එමගින් රැකියා අවස්ථා ගෙන ඒමට සහ දේශීය ජනතාවගේ ආදයම ඉහළ නංවයි.
පුද්ගලයෙක් වශයෙන්, අපි පාරිසරික සංචාරක කරමන්ත්ය නගාසිටුවීමට දායක විය යුතය. එනම් එය ස්භාවධර්මයේ සුන්දරත්වය ඉහළ නැංවීමට විශාල අවස්ථාවක් ලබාදෙන නිසාත් එය රටක ආර්ථිකය සංවර්ධනයට විශාල දායකත්වයකි ලබාදෙන නිසා ය.

No comments:
Post a Comment