EXPLORE THE GREEN
(Tourism industry’s participation to Eco tourism development..)
Tourism industry’s participation to Eco tourism development 🔆✨
The United Nations points out that ecotourism is considered to be the pinnacle of tourism and that people today are increasingly turning to eco tourism. According to a recent statement issued by the World Tourism Organization regarding the ecotourism industry, four basic factors should be taken into account for sustainable tourism development. The importance of eco tourism is underscored by the fact that the United Nations has designated 2002 as the International Year of the Environment. Tourism stakeholders also contribute to the tourism industry's efforts to preserve endangered species of plants and animals by focusing more on the world's endangered species. The fresh concept of the Green Summit has also been receiving a lot of attention in the tourism industry recently. A 1993 report by the World Tourism Council states that the tourism industry has a moral responsibility to protect the environment.
පරිසර සංචාරක සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තයේ සහභාගිත්වය 🔆✨
පරිසර සංචාරක කර්මාන්තය සංචාරක කර්මාන්තයේ මුදුන් මුල ලෙස සැලකෙන අතර වර්තමානයේ මිනිසුන් පරිසරය මුල්කොටගෙන සංචාරය කිරීමට බොහෝ සෙයින් යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. පරිසර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෑතක දී ලෝක සංචාරක සංවිධානය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව තිරසර සංචාරක සංවර්ධනය උදෙසා පදනම් කර ගත යුතු මූලික කරුණු හතරක් දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2002 වර්ෂය ජාත්‍යන්තර පාරිසරික වර්ෂය international year of eco tourism වශයෙන් නම් නම්කර තිබීමෙන් පාරිසරික සංචාරක ව්‍යාපාරය වැදගත්කම පැහැදිලි වෙයි. ලෝකයේ වඳ වී වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය තිරසර භාවය උදෙසා ඒවා රැක ගැනීමේ ප්‍රයත්නයට සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් ද දායක වේ . හරිත සමුළුව නම් නැවුම් සංකල්පය ද මෑතකදී සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයකට පාත්‍ර වෙමින් පවතී. 1993 ලෝක සංචාරක කවුන්සිලයේ වාර්තාවේ දැක්වෙන්නේ පරිසරය ආරක්ෂා කිරීම සංචාරක කර්මාන්තය සදාචාරාත්මක වගකීමක් බවයි.

No comments:
Post a Comment