HEAL THE MIND

(What is depression?)


මානසික අවපීඩනය යනු කුමක් ද? 

ජීවිතයේදී අප එදිනෙදා කටයුතුවලදී විවිධාකාර වූ අත්දැකීම් ලබයි. එහිදී අප ලබන අත්දැකීම් තුළ ඇතැම්විට කනස්සල්ලක්, දුකක්, වේදනාවක්, කළකිරීමක් හෝ එපා වීමක් තිබිය හැක. එම තත්වය කෙටි වේලාවකින් පහව නොගොස් ඇතැම්විටෙක දින කිහිපයක් හෝ මාස කිහිපයක් මුළුල්ලේ සිට ඔබට වද දෙන්නේ නම් එය මානසික අවපීඩන තත්වයක් ලෙස හැදින්විය හැකිය.  එනම් නිතරම මනසට වදයක් වන තරමටම මතකයේ රැදුණු සාමාන්‍ය ජීවිතයට අසාමාන්‍ය ලෙස ප්‍රශ්නයක් වී තිබෙන මානසික තත්ත්වයක් ලෙස මෙය හැදින්විය හැකි ය. විශාදය ලෙසින් නම් කෙරෙන්නේද මෙම රෝගී තත්වයයි. 💆🏻‍♀️💆🏻‍♂️


What is depression? 

In life we ​​ experience  variety of feelings like  anxiety, sadness, pain, frustration or boredom. If these types of conditions do not go away in a short time and sometimes bothers you for days or even months, it is called depression. That is to say, it can be described as a mental condition that has become an abnormal problem in the normal life that is always remembered as a mental annoyance. This condition is also known as depression.💆🏻‍♂️💆🏻‍♀️

<<All>>                         Next Post >>>

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...