HEAL THE MIND
(How to overcome/methods to cure depression and Treatment options for depression?)
විශාදය රෝගයෙන් මිදිය හැක්කේ කෙසේද? 😇💫
අප සියලුම දෙනට ජීවිතයේ සතුට මෙන්ම දුක යන දෙකම උරුමය.එය ලෝකයේ ධනවත්ම පුද්ගලයාට මෙන්න දුප්පත්ම පුද්ගලයාටද පොදු වූ ධර්මතාවයකි.එබැවින් ජීවතයේ අපට උරුම වන දුකදේ මෙන්ම සතුටේදී ඉතාම සමබරව එය විදින්නට හැකිනම් මනස නිදහස් වේ.එසේ ම හැකි හැමවිටම අපට කෙනෙකුට උපකාරයක් කරන්නට හැකිනම් ඒ පිළිබඳව නිතර සිතමින් මනස සතුටින් තැබිය හැක.එය දියට වැටී ඇති කුඩා කුහුබුවෙකි බේරා ගැනීමක් ආදී තත්පර ගනනක ක්‍රියාවක් වන්නටද හැකි ය. මනස නිදහස් වීමටනම් අත්‍යවශ්‍ය වන්නේ ශරීරය නිරෝගී වීමයි.ශරීරය නිරෝගී නොවන කල්හි මානසික ආතතියද වැඩි වේ.එබැවින් නිතර ව්‍යායාමයන්හි නිරත විය යුතුය.සමබර ආහාරවේලක් ගතයුතුය.ප්‍රමාණයවත් නින්දක් ලැබිය යුතුය.එබැබින් මනස සැහැල්ලුවෙන් පවත්වාගනිමින් විශාදයෙන් වැළකෙන්නට නම් ප්‍රමයෙන් අප අපේ කායික හා මානසික සෞඛ්‍ය පිලිබදව අවබෝධයෙන් කටයුතු කල යුතුය .එවිට සන්සුන් , නීරෝගීමත් සමාජයක් අනිවාර්‍යයෙන්ම බිහිවනු ඇත.
How to overcome/methods to cure depression and Treatment options for depression? 😇💫
Sadness as well as happiness are common to humans regardless of the social state or wealth. That is why everybody aught to accept their life as it is, whether it is sad or happy, in order to have a peaceful mindset. If you want to calm your mind, just think about an occasion you helped someone. It can be as trivial as helping a small ant. Similarly, a healthy body is important to keep a peaceful mind. Therefore, constant exercises, nutritious meals and an adequate amount of sleep are necessary. Thus, in order to keep a healthy mind without depression, a proper understanding about mental and physical well-being is needed. That is the dawn of a healthy and peaceful society.

No comments:
Post a Comment