EXPLORE THE GREEN

(Impacts of Eco tourism development..)

Impacts of Eco tourism development 😎


Eco tourism impacts on local communities and environment in different ways. It promotes sustainability. This process helps to repopulate endangered species. Eco tourism provides many direct and indirect employment opportunities empowering the local communities. Sri Lanka being a hub of biodiversity, ecotourism is the best way to promote tourism. Furthermore this is a trend that can attract many tourists to Sri Lanka. Additionally, it reduces the carbon footprint when compared to traditional tourism industry. Ecotourism urges government and local communities to protect the local ecosystems without destroying them for their own comfort.

පාරිසරික සංචාරයෙහි බලපෑම් 😎


පාරිසරික සංචාරය පරිසරයට හා එහි ප්‍රජාවට සාදනීය බලපෑම් එල්ල කරයි. එමගින් වන සම්පත අනාගත පරපුර සදහා දායාද කළ හැක. පාරිසරික සංචාරය නිසා වදවීමේ තර්ජනයට මුහුණපා ඇති සතුන් හා ශාක ආරක්ෂා කිරීමට අවදානය යොමුවේ. එමෙන්ම මෙම ක්‍රියාවලිය ඔස්සේ විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වේ. මෙම සංචරන ප්‍රවනතාවයෙහි පාරිසරික දූෂණය සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයට වඩා අවම වේ. පාරිසරික සංචාරය වන සම්පත සුරැකීමට ප්‍රජාව දිරිමත් කරයි.

<<<Previous Post                           <<All>>                         Next Post >>>

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...