EXPLORE THE GREEN
(Eco-tourism Projects in the world..)
Eco-tourism Projects in the world 🤩☘️
Eco tourism has become the latest trend in the world and the business world is also showing a greater tendency towards this study and develop projects such as Ranco Margot-Costa Roca, Wilderness Scotland, Ecotricity-UK, which have been successfully completed in the world. There is a growing tendency for ecotourism and an incentive to invest on Ecotourism in Sri Lanka's current national and international tourists and Sri Lanka's major investors. Learn about potential territories for eco-tourism in Sri Lanka and join the ecotourism business world to win the word.
So Join with this Educational Event..
ලෝකයේ පරිසර සංචාරක ව්‍යාපෘති 🤩☘️
පරිසර සංචාරක කර්මාන්තය ලෝකයේ නවතම ප්‍රවණතාවය බවට පත්ව ඇති අතර ව්‍යාපාරික ලෝකය ද මේ සඳහා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ලොව සාර්ථකව නිම කර ඇති ව්‍යාපෘති ලෙස රන්කෝ මාර්ගොට්-කොස්ටා රොකා, ස්කොට්ලන්තයේ - විල්ඩර්නස්, එක්සත් රාජධානියයේ - එකෝසිටි වැන ව්‍යාපෘති හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික හා ජාත්‍යන්තර සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයින් සඳහා පරිසර සංචාරක කර්මාන්තයේ ප්‍රවණතාවයක් සහ පරිසර සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීමට පෙළඹවීමක් පවතී. ලංකාවේ පරිසර සංචාරක කර්මාන්තය සඳහා විභව භූමි ප්‍රදේශ පිලිබඳව හදාරා ලොව ජයගන්නට පරිසර සංචාරක ව්‍යාපාරික ලෝකය හා සම්බන්ධ වීමට මෙම අධ්‍යාපනික වැඩසටහන සමඟ සම්බන්ධ වන්න.

No comments:
Post a Comment