Thursday, February 4, 2021

(Registrations are CLOSED)


ඔයා තාමත් ලියාපදිංචි වුණේ නැද්ද? ඉක්මනටම ලියාපදිංචි වෙන්න එන්න! 😍

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලාට කැලණිය සරසවියේ ලියෝ සමාජයේ අයියලා අක්කලා එකතු වෙලා උදව්වක් වෙන්න හිතුවා. ✨

දැන් ළඟ ළඟම විභාගෙත් එන හින්දා විශයන් කිහිපයක් මුල් කරගෙන ඔන්ලයින් සම්මන්ත්‍රණ කිහිපයක් අපි සූදානම් කරනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න ඕගොල්ලොන්ට කරන්න තියෙන්නෙ හරි ම ලෙහෙසි දෙයක්. මේ පහළින් තියෙන ලින්ක් එකට ගිහින් ඒ ෆෝර්ම් එක ෆිල් කරන්න විතරයි. 💫🔥

Registration Form

සාමාන්‍ය පෙළ කඩයිම ජයගන්න

එන්න අපිත් එක්ක එකතු වෙන්න

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...