HEAL THE MIND
ජීවිතේ වෙහෙසකාරී ද? ගතවෙනා එළඹෙනා හැම තත්පරයක ම කලකිරීම ජීවිතේ එක්ක බද්ධ වෙලාද?
එපා වීම ඔබේ ජීවිතය තවත් අසීරුතාවයට පත් කරනවාද?
මනස වියවුල් ද? ගැටලුකාරී ද? හිතට වද දෙන ප්‍රශ්නයක් ද? කතාව කියාගන්න කෙනෙක් නැද්ද?
විවෘතව නිර්ණාමිකව ඔබේ කතාව අපට කියන්නට කැමති ද? ඔබ ඔබ ම වෙන්න. අපි සූදානම් ඔබට සවන් දෙන්න. මේ ලින්ක් එකෙන් ඇවිත් ඔබේ කතාව අපිට කියන්න.
එන්න. අපි කතා කරමු ❤️
Life is boring too. Is every second of frustration intertwined with life?
Boredom makes your life more difficult, doesn't it?
Is the mind confused? Problematic? Is it a worrying question? Is there no one to tell the story? Would you like to tell us your story openly and anonymously?
Be yourself. We are ready to listen to you!!!
Come! Let's talk ❤️ LINK HERE
#HealtheMind
#Youarenotalone
No comments:
Post a Comment